Monday, December 8, 2014

මොකද්ද මේ CCTV කියන්නේ 

Closed-circuit television (CCTV) is the use of video cameras to transmit a signal to a specific place, on a limited set of monitor ඔන්න ඕක තමයි තේරුම.
CCTV පද්ධතියක අඩංගු මොනවාද



• කැමරාවක් හෝ කිහිපයක්,

• DVR (Digital Video Recorder) මේකට සිංහලෙන් කියන නම නම් දන්නේ නැ මේ ගැජට් එකට තමා සිස්ටම් එකේ සියලුම කැමරා සම්බන්ද වෙලා රෙකොර්ඩ් වෙන්නේ ඒ වගේම මොනිටර් ඒක සම්බන්ද වෙන්නෙත් මේකට.


CCTV පද්ධතියක තිබීමේ වාසි කවරේද.

• සොර සතුරන්ගෙන් ආරක්ෂාව.

• සවි කරන ස්ථානයේ සිදුවන සියලුම දේවල් පටිගත වීම.

• දුරස්ථ ස්ථානයක සිට වුවද තම දේපල විමර්ශනය කිරීමේ හැකියාව (Remote monitoring)

කොච්චර වියදමක් යයිද

මේකනේ ඉතින් හැමෝම අහන පලවෙනි ප්‍රශ්නේ , මේවා ඉතින් පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න පුළුවන් . මුලින්ම ප්‍රධාන ගැජට් ඒක වන DVR එකේ ගාන බලමු. DVR එන්නේ පොර්ට් 4 එව්වා පොර්ට් 8 එව්වා පොර්ට් 16 ඔය වගේ නම්බර්ස් වලින් මේකේ තේරුම තමයි කැමරා කීයක්‌ හයි කරන්න පුලුවන්ද කියන ඒක පොර්ට් 4 එකට කැමරා 4 යි. සාමාන්‍ය තැනකටම නම් කැමරා 4 තමා හයි කරන්නේ උපරිම ගන්නේ පොර්ට් 8 ඒක , ලොකු බිල්ඩින් වලට තමා ඊට වඩා ලොකු එව්වා යන්නේ. ඊලගට DVR එකේ රෙකොර්ඩ් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකක් උඩනේ ඒ හාර්ඩ් ඒක අපි වෙනම ගන්න ඕනි සාමන්යෙන් 500 GB හාර්ඩ් එකකින් කැමරා 4 ක් මාස තුනක් රෙකොර්ඩ් කරන්න පුළුවන්. පල්ලෙහින් දාල තියෙන්නේ DVR ගාන විතරයි හාර්ඩ් එකට වෙනම සල්ලි යනවා.

INSTITUTE ADDRESS                               

  138   s.de.s.jayasinghe Rd,  
              nugegoda 

Phone : 0713924999 - 0772011040


Friday, December 5, 2014

Swot is a Institute in Sri Lanka in 2010. Our mission is to help young people with potential find opportunities that they would not normally get. We’ve been training engineers for many large international companies.

Our Short Courses In Computers and Engineering are the results of curriculum development of many years and thousands of graduates. These courses are meant to do 1 thing – help you get ahead in your job and workplace.


Our Institute Registered Under (TVEC) Department 
Institute Awarded by Ministry of Education 
Arrange Your Convenient Time 
Recognized Certificated will be issued by us.

Our technical course

Diploma in cctv engineering course 
Diploma in Mobile phone Repairing course 
Diploma in led sign board course 
Diploma in Solar Power Engineering Courses 
Diploma in Computer Hardware Course 
Diploma in Auto CAD Course 
Diploma in TV & Radio electronic Course


INSTITUTE ADDRESS                               

      


  138   s.de.s.jayasinghe Rd,  
              nugegoda 

Phone : 0713924999 - 0772011040




CCTV Camera Installation Training


Course  Code               
ADCCS
Course Name
Advanced Diploma in CCTV Camera Training   
Course Type
DIRECT
Eligibility
No Need
Age Limit
No bar
Duration
40 Hr










Introduction of CCTV.


Introduction of Networking and Practical of LAN, WAN and IP Setting. 
IP forwarding and configuration 
Basic Practical Electronic 
Camera’s type, DVR’S type 
Setting up the DVR Recorder with the relevant IP Address 
Broadband Routers 
Testing all IP Addresses 
Port Forwarding 
Fixed IP & Static IP 
DYDNS Accounts. 
Camera's types and DVR's types 
Practicl explanation of how different Cameras and DVR function 
Lens theory 
cctv mobile monitoring 
Practical assembly of a cctv system 
Introduction to Networking 
LAN,MAN,IP setting 
Fault Finding 
Setting up the CCTV system on your PC Smartphone or Android Device. 
Real site Industrial Training


CCTV කැමරා දැන් අප රටට ආගන්තුක නොවේ.එයින් අපට ලැබිය හැකි ප්‍රයෝජන අති විශාලය.ඔබගේ ව්‍යාපාරයේ හෝ නිවසේ CCTV කැමරාවක් තිබේනම් ඔබට ඉතා විශ්වාසනීය පැය විසිහතරම මුර කරන මුරකරුවෙක් සිටී.අන්තර්ජාලය ඔස්සේ සම්බන්ද වෙමින් ඔබ ලොව කොතැනක සිටියත් ඔබ නිවසේ හෝ ආයතනයේ විවීඩියෝ දර්ශණ ඔබට නැරබිය හැක.අවශ්‍යනම් යම් කැමරාව චලනය කර විපරම් කරන්නට පුළුවන. අද ලොව එතරම්ම දියුණු වී ඇත.CCTV කැමරා ඔබට අවශ්‍යව තිබුනත් එය ඔබට සවිකර ගැනීමේ ගැටළු අති බව අපි දනිමු.ඒ සඳහා තාක්ෂණ ශිල්පියෙකු සොයා ගත යුතුය.එවැනි සේවා ලබා දෙන ආයතන ලංකාවේ ඕනා තරම් තිබේ.එහෙත් එම ආයතන වලින් යටකී සේවය ලබා ගැනීමට ඔබට අතිමහත් වියදමක් දැරීමට සිදුවේ.එය අද සමාජයේ බරපතල ගටුවකි.එසේ වන්නේ මෙම තාක්ෂණ ක්‍රමවේදය තවන්ම හරිහැටි අප රට තුල ප්‍රචලිත නොවීමය.CCTV පත්ධතියක් සකස් කර ගැනීම හා එය නඩත්තු කරගැනීමට දැන් ඔබට පිටස්තරයෙක් ලගට යායුතු නැත.මන්ද අප එම සියලු තාක්‍ෂණික කටයුතු ඉතා අඩු මුදලට ඔබට ලබා දෙන බැවිනි.

Be a part of this emerging trend.

Sign up for cell phone repair school and kick start your career!

Fresh opportunities within the wireless repair business are a direct reaction to rapid advances in wireless telecommunication technology. Now is the time to study and master the skills associated with cell phone repair and establish your self as an expert in this increasingly sought after position in the industry. Cell phone repair school is the perfect way to get started.
Are you ready to become a “Cell phone doctor?” Whether you would like to make some extra cash part time, are ready to start your own wireless repair business, or are simply the do-it-yourself type tired of paying someone else to fix your cell phone, we can help. Over the next few months our cell phone repair school will be offering a variety of courses designed to help you learn how to repair virtually any type of cell phone currently on the market.



One introductory cell phone repair school course focused on the most profitable opportunities available.

  • Basic cell phone repair

Our training course will teach you everything you need to know to start making money with cell phone repairs. Below are some of the major topics that we will cover extensively during this program.
htc smart phone repair
  1. Cell phone types- In this section we will cover different cell phone designs and the technologies used for their operation. This includes different bands and basic operation as well as identifying hardware locations and modularity.
  2. Tools and workplace- We will discuss everything that you will need to have on hand to perform the most common repairs, where to get them and their proper use.
  3. Hardware- Hands on training for basic repairs including liquid damage treatment, lens, LCD, flex cable, hinge and slide mechanisms, modular speakers, microphones, track balls, track pads, and more.
  4. Software- Restoring factory settings and performing network unlocks.
  5. Suppliers – Where to get your tools and quality replacement parts.
Upon completion of this basic cell phone repair school program you will be prepared to diagnose and remedy the most common problems that cell phone owners encounter. Those who implement an effective marketing plan after mastering the techniques taught during their training and will see a rapid return on investment.
  • iPhone repair training

This section will teach you what you will need to know in order to start repairing, unlocking and jailbreaking iPhones.
iphone jailbreak
  1. Overview- We will cover the evolution of iPhones including the differences and similarities of those operating on both GSM and CDMA networks. We will address handset identification, software and modem versions, and more.
  2. Diagnosis- How to determine why an iPhone is not functioning properly and trace the symptoms to the correct component.
  3. Software- This includes unlocking and jailbreaking, data transfer, backup and restoration procedures.
  4. Hardware- From 3G to 4S, this section covers component replacement including lens and LCD, liquid damage diagnosis and treatment, battery, home button, charging port, silent ringer, etc.
  5. Extra income- This section will address additional ways to establish revenue streams for your iPhone repair service.




අද ලොව පුරා අතිවිශාල වර්ග වලින් ජංගම දුරකථන අලෙවි කරයි.නමුත් ඒ සියල්ල ඉතා සරල ලෙස කොටස් කිපයකට බෙදා වෙන් කල හැක.කෙතරම් සංකීර්ණ දුරකතනයක වුවත් මුලික ක්‍රමවේදය බොහෝදුරට එක සමානය.ප්‍රධාන වශයෙන් දුරකථන වර්ග 4 කි.
1.කැමරා ආදිය නැති පැරණි ජංගම දුරකථන.
2.කැමරා සහිත දුරකථන.
3.විවුර්ත කරන හෝ ස්ලයිඩ් ආකාරයේ දුරකථන.
4.ස්පර්ශ සංවේදී තිර ඇති දුරකථන.
අප දුරකථන අලුත්වැඩියාවට යොමුවිය යුත්තේ ඇයි .
1.අනාගතයේදී විශාල ඉල්ලුමක් ඇති විෂයක් ඇති නිසා.
2.වියදම අඩුවෙන් වැයකර ලාභය වැඩි ආදායම් මගක් පාදා ගත හැකි නිසා.
3.නිවසේ සිට වුවද කල හැකි නිසා.
4.ඒ ආශ්‍රිත උපාංග අලෙවි කිරීමෙන්ද ලාභ ලැබිය හැකි නිසා.
5.මෙරට ජංගම දුරකථන භාවිතය ඉතා වේගයෙන් වැඩිවන නිසා.
6.රැකියාවට අමතරව කල හැකි නිසා.